2025 ජූලි 18 සිකුරාදා, 14:49
නවතම පුවත්

ග්‍රාමීය දිළිඳු බව මැකීමට “ප්‍රජා ශක්ති” වැඩසටහන රජය අද එළිදක්වයි

රජය විසින් දියත් කරන ලද, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන අද (ජූලි 4) පස්වරු 2:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්වීමට නියමිතයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ඉතා සංවිධිත වැඩසටහනක් මේ වනවිට සකස් කර ඇති බවයි. මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් අන්තර්කරණීය වූ වැඩපිළිවෙලක් වන අතර, සංවර්ධනය සඳහා ජනතාව සක්‍රීය ලෙස සම්බන්ධ කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. ගම පොහොසත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත වැඩසටහන් මාලාවක් මේ තුළ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories