2025 ජූලි 18 සිකුරාදා, 14:51
නවතම පුවත්

කොළඹ ඉන්න බොහෝ පිරිසක් පුංචි ඡන්දයට ගම්බිම්වලට ගිහින් නැහැ!

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින බොහෝ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් බලා ගොස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව මෙයට හේතු කිහිපයක් බලපා ඇත:

  • මෙය ප්‍රධාන ජාතික මැතිවරණයක් නොවීම.
  • දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ අතෘප්තිය.
  • ගම්බිම්වලට යාමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම.
  • මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් උද්යෝගයක් නොමැති වීම.
  • නොකඩවා පැවැත්වෙන මැතිවරණ හේතුවෙන් ඇති වූ විඩාව.
  • මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීමෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීම.

කොළඹ රැඳී සිටින දකුණු පළාතේ බොහෝ වෙළෙඳුන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම්වලට ගොස් නොමැති බව තොරතුරු අනාවරණය කරයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories