2025 ජූලි 18 සිකුරාදා, 18:09
නවතම පුවත්

කොළඹට පුටුවෙන් එන දීපා?

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමි එකම මන්ත්‍රි අසුන සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර කොළඹ සංවිධායිකාව වන දීපා එදිරිසිංහ මහත්මියගේ නම යෝජනා වී තිබේ.
ඇයව එම මන්ත්‍රී ධුරයට නම් කිරීමට පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය ද එල්ල වී ඇත.

පක්ෂයේ සාමාජිකයින් විසින් නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ සම්බන්ධයෙන් වන ලිපියක් ද භාරදී තිබේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories