2025 ජූලි 18 සිකුරාදා, 14:54
නවතම පුවත්

කොටහේන දැරියක් මියයාමේ සිද්ධියට එරෙහිව කොල්ලුපිටියේ විරෝධතාවයක්

කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් පැන දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වේ. මෙම විරෝධතාව හේතුවෙන් කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ, මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මියගිය දැරියගේ මව සඳහන් කර තිබුණේ ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම් හේතුවෙන් දැරිය සියදිවි හානිකරගෙන ඇති බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories