අද (21) පෙරවරුවේ රමිත් රඹුක්වැල්ල අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි මොහොතේ, ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව, කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.