2025 ජූලි 18 සිකුරාදා, 17:52
නවතම පුවත්

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය අවසන්!

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගයි. පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටියද ඉන්දියාව විසින් සටන් විරාම ගිවිසුම කඩකර ඇති බවයි.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති අතර නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් “දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කරයි.
පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු – කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් 26 දෙනෙකු මියයෑමත් සමග ඉන්දියාව සහ පාකිස්ථාන අතර විරසක​ය යළි අලුත් වුණා.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories