2025 ජූනි 28 සෙනසුරාදා, 20:18
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි

ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ අමරණීය නාමයක් වූ, රත්නපුරයෙන් බිහි වූ ප්‍රවීණතම පාපැදි ශූරයා වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ.

සුමනවීර මහතා, “ලංකා සවාරිය” සහ “ලක් පොහොර පාපැදි සවාරිය” වැනි දිවයිනේ ප්‍රධානතම පාපැදි තරග රැසක් ඇතුළුව, පාපැදි තරග 1000කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් වාර්තා පොත් අතරට එක් විය. විශේෂයෙන්ම, ඔහු පාපැදි ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ “කඳු නැගීමේ ශූරයකු” ලෙසයි. කඳුකර මාර්ගවල ඔහු දැක්වූ අසමසම දක්ෂතා, බොහෝ දෙනෙකුට අභියෝගයක් මෙන්ම ආශ්වාදයක් ද විය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සුමනවීර මහතා, දිනපතා රත්නපුරයේ සිට කොලොන්නාවේ පිහිටි තම සේවා ස්ථානය වෙත පාපැදියෙන් පැමිණීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කරුණක් විය. මෙම නොපසුබට අධිෂ්ඨානය සහ කැපවීම ඔහුට “රත්නපුරයේ මිණිකැටය” යන විරුදාවලිය දිනා දුන්නේය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා නවීකරණය සඳහා AI යොදා ගැනීමට සැරසෙයි
අධ්‍යාපන අමාත්‍යාංශයේදී...
Web image new template new (1)-Recovered-Recovered
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් මිලියන ගණනක වත්කම් රාජසන්තකයි
නීතිවිරෝධී වත්කම්...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි
ශ්‍රී ලංකා පාපැදි...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකා-ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) සහකාර ලේකම් ධූරයට විමුක්ති දුෂ්‍යන්ත පත් වෙයි!
මෙරට මාධ්‍ය, මහජන...

උණුසුම් පුවත්

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ලෙස යළිත් !
ශ්‍රී ලංකා පොලිස්...
Web image new template new (1)-Recovered-Recovered
බස් ගාස්තු 2.5% අඩු කිරීම අවිනිශ්චිතයි: ඉන්ධන මිල සූත්‍රය බලපායි!
ජූලි 01 වැනිදා සිට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

Categories