2025 ජූනි 27 සිකුරාදා, 20:57
නවතම පුවත්

ඉරානය ඊශ්‍රායල ඔත්තුකරුවන් 700 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනියි

විදසේ වාර්තා සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර ඇති බවත්, ඉදිරියේදි තවත් පිරිසක් එලෙස ඝාතනය කිරීමට ඉරානය සූදානමින් සිටින බවයි එව වාර්තාවන්හි දැක්වෙන්නේ.

ඉරානය මෙම මෙහෙයුම දියත්කර තිබෙන්නේ, යුදමය තත්ත්වය සහ තම රාජ්‍යයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වීමත් සමගයි.

මේ අතර ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ආරම්භ වී සිව්වැනි දිනය එළැඹෙද්දී, එම යුද ගැටුමට තුන්වැනි පාර්ශ්වයක් ලෙස එක්වූ අමෙරිකාව සහ ඉරානය අතර පරස්පර අදහස් දැක්වීම් තවදුරටත් වාර්තා වේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (25) ‘ඉරාන – අමෙරිකා’ න්‍යෂ්ටික සාකච්ඡා ගැන කළ ප්‍රකාශයකට ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ (26) පවසා ඇත්තේ, ඉරානයට එවැනි සාකච්ඡාවකට සැලසුමක් නැති බවයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ශිරන්තිගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරයට
එළැඹෙන ජූලි පළමු...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

උණුසුම් පුවත්

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

දේශපාලන

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
Web image new template new (1)-Recovered-Recovered
රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
අල්ලස් නඩුවකට අදාළව...

Categories