2025 ජූනි 27 සිකුරාදා, 17:38
නවතම පුවත්

බඩ ඉරිඟු වංචාව – ඇලෝසියස් ජූලි 23ට කැඳවයි!

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය විසින් මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව පවතින නඩුව එළඹෙන ජූලි මස 23 වනදාට කැඳවීමට නියෝග කර ඇත.

මෙම නඩුවට හේතුව වී ඇත්තේ, නොච්චියාගම පිහිටි පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු විශාල ප්‍රමාණයක් ලබාගෙන, ඊට අදාළ රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් නොගෙවා වංචා කර, සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවයි.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුවට අදාළ විමර්ශනයන්හි ප්‍රගතිය දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝගයක්ද නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව, සැකකාර අර්ජුන් ඇලෝසියස් ලබන ජූලි මස 23 වනදා යළි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

Categories