2025 ජූනි 27 සිකුරාදා, 17:37
නවතම පුවත්

හිටපු ජනපති මහින්ද ඡන්දෙ දාලා නෑ !

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිත කර තිබුණේ නැත. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජන වී ඇති ඒ මහතා විවේක සුවයෙන් පසුවන බැවින් මෙසේ ඡන්දය භාවිත කිරීමට ගොස් නැති බව ඔහුගේ පවුලට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය. ඒ මහතා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්ව මේ දිනවල වෛද්‍ය උපදෙස් මත නිවෙසේ විවේක ගන්නා බව ද එම තොරතුරු සඳහන් කළේය. මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කර ඇති හිටපු ජනාධිපතිවරයා ඡන්දය භාවිත කර නැත්තේ මෙම මැතිවරණයේදී පමණක් යැයි ද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ එම මහත්මිය සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විදුහලට ඊයේ (06) පෙරවරුවේ පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා නොමැතිවය.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

Categories