2025 ජූනි 28 සෙනසුරාදා, 09:17
නවතම පුවත්

ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ගැන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුමැතිය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිල දී ගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත‌ ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වේ.

ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered copy
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...
Web image new template new (1)-Recovered-Recovered
ශිරන්තිගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරයට
එළැඹෙන ජූලි පළමු...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered copy
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...

දේශපාලන

Categories