ජාතික ජන බලවේගය අභිභවා විපක්ෂය බහුතරය දිනාගෙන ඇති දිවයින පුරා සියලු පළාත් පාලන ආයතන වල සමගි ජන බලවේගය,එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව සභා තුල ආණ්ඩු බලය පිහිටු වීමට එම පක්ෂ වල නායකයන් නිල වශයෙන් තීරණය කළ බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඇති බව News Times සූක්ෂම පුවත් සේවයවය වාර්තා කර තිබේ.