අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බන්ධනාගාර අධිකාරීවරයා මුදා හැර ඇත.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමටද නියමිතයි.