0722411986 අංකය භාවිතා කරමින් කිසියම් වංචා කරුවෙක්, සුනිල් එදිරිසිංහ මහතාගේ ඡායාරූපයක් භාවිතා කරමින් පිළිකා රෝහලට ආධාර එකතු ලබා ගැනීමට දුරකතන ඇමතුම් ලබාදෙමින් සිටින අතර එය හුදෙක් ව්‍යාජ ගිණුමක් බව මේ වන විට තහවුරු කරගෙන තිබේ . එම වංචාකරුවාට හසු නොවන ලෙසත් ආධාර ලබාදීමෙන් වළකින ලෙසත් සියලුදෙනා දැනුවත්ව සිටීම යුතු වේ .