2025 ජූනි 21 සෙනසුරාදා, 21:07
නවතම පුවත්

කංචන දොට්ටදාපු ලංවිම සේවකයන් 62ක් අලුත් ඇමැති වන්දි දීලා ආයෙත් වැඩට ගනියි

පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.

ලංවිම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කරන ලදැයි කියන ප්‍රයත්නයන්ට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ ලංවිම වෘත්තීය සමිති විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයකින් පසුව මෙම සේවකයන්ගේ වැඩ තහනම් කරන ලදී.

විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර තිබියදී, පාරිභෝගකයන්ට බාධා සිදුවන ආකාරයට විරෝධතාවයේ යෙදී රාජකාරිවලින් වැළකී සිටි සේවකයන්ගේ වැඩ තහනම් කරන ලෙස එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නව පරිපාලනය යටතේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් මෙම අත්හිටුවීම් ආපසු හැරවීම, වරප්‍රසාද යළි ලබාදීම සහ විනය මාරුවීම් අවලංගු කිරීම් සිදුකර ඇත.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ඇතුළු ලංවිම නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්ද සහභාගී වූ උත්සවයකදී යළි සේවයේ පිහිටුවන ලද සේවකයන්ගෙන් සිව්දෙනෙක් ඊයේ (24) දින අමාත්‍ය ජයකොඩි අතින් සිය ලිපි ලබාගත්හ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories