2025 ජූනි 21 සෙනසුරාදා, 19:06
නවතම පුවත්

තෙල් සංස්ථාවේ කජු කන අලුත් සභාපති ගැන ජනාධිපති දන්නෙ නැද්ද? – ආනන්ද පාලිත

වත්මන් ආණ්ඩුව විසින් ද ඉන්ධන ලීටරයකින් අති විශාල බදු අයකර ගැනීමක් සිදුකර තිබෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය සමිති නායකයකු වන ආනන්ද පාලිත පවසයි.

සුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය වත්මත් රජය මේ වනවිට සියයට 137 ඉක්මවූ බදු ආදායමක් ඉන්ධනවලින් ලබා ඇති බවයි.

ඊට අමතරව තෙල් සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් කජු ලබාගැනීම සඳහා ද තවමත් මුදල් වැය කරන තත්ත්වයක් දැකිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

කලක් තෙල් සංස්ථා සේවකයකුව සිටි වත්මන් සභාපතිවරයා ලක්ෂ හය ඉක්මවූ වැටුපක් ලබන බවත් ආයතන දෙක සඳහාම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වෙනුවෙන් ඔහු දීමනා ලබා ගන්නා බවත් ආනන්ද පාලිත මෙහිදී සඳහන් කළේය.

පහතින් දැක්වෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ වන විට සිදුවෙමින් පවතින බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ආනන්ද පාලිත කරන හෙළිදරව්වයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories