ත්‍රිකුණාමලය වරාය හිස්ව තබාගැනීම ජාතික අපරාධකි

ත්‍රිකුණාමලය වරාය හිස්ව තබාගැනීමේ ජාතික අපරාධකි
මෙක්සිකෝවේ 115,000ක් පුද්ගලයින් අතුරුදහන්

ඊයේ ට යෙදී තිබුණු “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය”ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරයි.

ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී 30 වනදා පැවති පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුවේදී මෙම මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහන් කරයි.
ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ.