ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට

එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ.
දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
තිස්තුන්දාහට නැගපු කිරි පුතා / MY STORY

පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි

පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි: ආදාහන පූජෝත්සවය ලබන අඟහරුවාදා
සැමියාගේ වෙඩි ප්රහාරින් බිරිඳ මරුට

සැමියාගේ වෙඩි ප්‍රහාරයෙන් බිරිඳ මරුට
බස් ගාස්තුවේ අඩුක් නැ ඉන්ධන සමාගම් වල ගණන් සමාන වෙයි

බස් ගාස්තු අඩු සංශෝධනයක් නැහැ: ඉන්ධන සමාගම් තුනෙහි ගණන් සමාන වෙයි
ගාසා තීරයේ සිටින ළමුන්ට පෝලියෝ එන්නත

ගාසා තීරයේ රැඳී සිටින ළමයින් වෙනුවෙන් පෝලියෝ එන්නත ලබාදීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
චීනය සහ පිලිපීනය සාගරේ ගැටුමක

දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ඇති බව සඳහන් ය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපැල් දෙපාර්තමේන්තුවට

සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත.
තීරුබදු නොගෙවූ දුම්වැටි

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.