2025 ජූනි 22 ඉරිදා, 04:15
නවතම පුවත්

ෆාතිමා ශනාස්ගේ “Cappuccino පෙම්වතිය” ජනගත කිරීම සැප්තැම්බර් 12 වැනිදා

සාහිත්‍ය මාසයට සමගාමීව “Cappuccino පෙම්වතිය” කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ‘කෝපි හැන්දෑව’ 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය විසින් රචිත මෙම ග්‍රන්ථය ජනගත කරන දින එහි කෙටි දෙසුම් ආචාර්ය ප්‍රසන්න රණබාහු, අනෝමා රාජකරුණා, දිලීප අබේසේකර මහත්ම මහත්මීන් විසින් පවත්වනු ලැබේ.
එහි ගීත ගායනා නදී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන අතර වැඩසටහන මෙහෙයවීම උමා අසේනි. හිරුෂාන් හෙට්ටිආරච්චි විසින් සිදු කරනු ලබයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories