2025 ජූනි 21 සෙනසුරාදා, 19:55
නවතම පුවත්

හිටපු සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේනට අමාත්‍යාංශ ලේකම් ධුරයක්!

හිටපු සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජිනසේන මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් සඳහා නිර්දේශ කර තිබිණි.

කෙසේවෙතත් මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථාදායක සභාවට අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයදුම්පත් 17ක් ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories