2025 ජූනි 22 ඉරිදා, 00:38
නවතම පුවත්

හිටපු ජනපති රනිල්ටත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න සිදු වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 1) කැබිනට් මාධ්‍ය හමුවේදී ය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳ අදාළ නිත්‍යානුකුලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපති විශේෂ කොමිසම් වාර්තාව, පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභා වාර්තාව සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කර විශේෂ ජනාධිපති කොමිසම් වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව ය.

එමෙන් ම, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළේ ය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ජනාධිපතිවරයා නෙමෙයි. ඒ නිසා ‘මුක්තිය’ නැහැ. ඒ නඩුව ඇත්තට ම ඉදිරියට ගියේ නැත්තේ ව්‍යවස්ථාවේ තියෙන මුක්තිය බලය පාවිච්චි වෙලා. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා.”

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories