ශ්‍රී ලංකාවේ 16 වන අගමැති වශයෙන් ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර අගමැති ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇය දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.