2025 ජූනි 21 සෙනසුරාදා, 23:14
නවතම පුවත්

සුලු‍ පිරිසක් සතුටු කරන්න ආණ්ඩුව රුපියල බාල්දු කරනවා –රවී කරුණානායක

වර්තමාන ආණ්ඩුව සුලු‍ පිරිසක් සතුටු කිරීම වෙනුවෙන් රුපියල බාල්දු කිරීමකට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.

“රුපියල බාල්දු වෙන්න ගත්තම නැවත ඒක තර කරන්න බදු වැඩි කරන්න ගත්තම කෝටි 30ක් රජයේ වියදමට වැඩි වෙනවා. ආර්ථිකය ගෙනියන්න අවශ්‍ය වන්නෙ මුල්‍ය ප්‍රතිපත්ති අනුව. කාර් ගෙන ඒම සම්බන්ධව ගේන්න ඕනි රුපියල බාල්දු නොවන ක්‍රියාවලියක්. ආයෝජකයන් දිරි ගැන්වීම අත්‍යවශ්‍ය කාර්ය භාරයක්. මේ වෙලාවේ ඒක තමයි කරන්න ඕනි. ඉන්දියාව සමග අපි වෙළෙඳාම් කරන්න අවශ්‍යයි.

චිනය, ඇමරිකාව, යුරෝපය, ජපානය මේ රටවල් 5 එකට ගෙනියන එක තමයි විදේශ ප්‍රතිපත්තිය ලෙස කරන්න ඕනි. ජේ.ආර්. කරපු විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් තමයි කරන්න ඕනි. අපිට විශ්වාසයක් තියනව අපි ගෙනියන වැඩපිළිවෙළ සාර්ථකයි කියල.”

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories