2025 ජූනි 21 සෙනසුරාදා, 18:39
නවතම පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ විසින් වගා නොකළ ඉඩම් හිමියන්ට වැදගත් දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව, සති දෙකක කාලයක් තුළ සිය වගා නොකළ ඉඩම්වල වගා කටයුතු සිදු නොකිරීමට හේතු පැහැදිලි කරන ලෙස ඔහු දැනුම් දී ඇත. මෙය රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

මෙම දැනුම් දීම නිකුත් කර ඇත්තේ, දිවයින පුරා අක්කර එක් ලක්ෂ විසිදහසකට (120,000) අධික වගා බිම් ප්‍රමාණයක් කිසිදු වගාවක් නොමැතිව අත්හැර දමා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පසුබිමකයි. මෙවැනි තත්ත්වයක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම බලපාන බැවින්, මෙම අත්හැර දැමූ ඉඩම් නැවත වගා කටයුතු සඳහා යොදා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ, වගා නොකළ ඉඩම් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි. මෙම වැඩසටහන මගින් ඉඩම්වල උපයෝගිතාව උපරිමයෙන් ලබා ගැනීමත්, රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories