මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණු අතර මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැඳී ඇත.
විදෙස් වාර්තා පෙන්වා දී තිබෙන්නේ මෙම අර්ධ මැරතන් ධාවන තරගයමානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් ලෙසයි.