2025 ජූනි 22 ඉරිදා, 02:15
නවතම පුවත්

“රේන්ජ් රෝවර් එක පදින්නේ ඩබල් කැබ් එක කැඩිලා නිසා” – වසන්ත සමරසිංහ කියයි

තමා අමාත්‍යංශයට අයත් රේන්ජ් රෝවර් රථයක් භාවිත කරන්නේ, මීට පෙර භාවිත කළ ඩබල් කැබ් රථය අලුත්වැඩියාව සඳහා යොමුකර ඇති බැවින් යැයි වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

ඉරිදා මව්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගයේ පිරිස අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව පැවැසුවද වසන්ත සමරසිංහ සුපිරි රේන්ජ් රෝවර් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“ජාජබ අල්පේච්ඡ ජීවිතයක් ගෙවන්නේ කියලා මුලින් කිව්වනේ. ඇයි ඔබ රේන්ජ් රෝවර් එකක් පදින්නෙ?

( සිනාසෙමින්) ආව ගමන් රේන්ජ් රෝවර් පදිනවා නෙමෙයි. අපේ අමාත්‍යාංශයේ වාහන සංචිතයක් තියෙනවා. ඒ නිල වාහන සංචිතය ඇතුළේ තියෙන වාහන ගත්තොත් වී 8 දෙකයි, බී.එම්.ඩබ්ලිව්. එකයි. ඔය කියන රේන්ජ් රෝවර් එකයි. වාහන හතරයි. ඊට අමතරව මේ අමාත්‍යාංශයේ තියෙන පදින්න පුළුවන් වාහනයක් අපි හොයාගන්න එපැයි. මේ අතරින් පදින්නේ ඩබල් කැබ් එක. ඒ ඩබල් කැබ් එක රෙපෙයාර් කරන්න දැම්මම පදින්න වාහනයක් නෑ. වී 8 එකේ පෙට්රල් ලීටරයකට කිලෝමීටර් හතරයි දුවන්න පුළුවන්. බී.එම්. ඩබ්ලිව්. එකේ කිලෝමීටර් හතරහමාරයි පහයි. ඉතින් අමාත්‍යාංශ ලේකම්වරයා මට කියන්නෙ සර් වෙන වාහනයක් දෙන්න නෑ. මේ තියෙන වාහනේ පාවිච්චි කරන්න කියලා.”

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories