2025 ජූනි 22 ඉරිදා, 03:39
නවතම පුවත්

මොඩිෆයි කරපු බීට් සයිලන්සර් ගහපු වාහන අල්ලන්න නියෝග කරයි

බහු – වර්ණ දැල්වෙන විදුලි පහන් සහ නළා සඳහා භාවිත කරන විවිධ ශබ්ද රටා වැනි නීතිවිරෝධී ලෙස නවීකරණය කරන ලද වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මාර්ග ආරක්ෂාව සහ රථවාහන පාලනය තහවුරු කිරීම මෙම පරීක්ෂණවල අරමුණ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නිවේදනය කර ඇත.

නැවත දැනුම්දෙන තුරු මෙම පරීක්ෂා කිරීම් දිනපතා සිදුකෙරේ.

ඝෝෂාකාරී සයිලන්සර් සහ වෙනත් අනතුරුදායක වෙනස් කිරීම් සහිත වාහන පිළිබඳව සොයාබලන ලෙසද පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙවැනි නීතිවිරෝධී වෙනස්කිරීම් හේතුවෙන් වාහනවල ගමන් කරන්නන් මෙන්ම පදිකයන් ද අනතුරට ලක්විය හැකි බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කරයි.

මීට අදාළ නීති නොතකා හැරීම මහජන අප්‍රසාදයට තුඩු දී ඇති අතර, ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට ඉන් කැළලක් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

මෙයට පිළියමක් ලෙස සෑම පොලිස් කොට්ඨාශයක්ම දිනකට මෙහෙයුම් දෙකක් පවත්වන ලෙසත්, ඒ සෑම එකක්ම පැය තුනක කාලයක් පවත්වා ගෙන යන ලෙසත්, එවැනි වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories