”මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් ක්‍රමයෙන් ඉවත් විය යුතුයි. අප ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන නීති ක්‍රමයෙන් ශක්තිමත් කරනවා.”
”ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් සියයට දොළහක මට්ටමට ලඟා වීම අරමුණයි.”
”බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ජපන් ආධාර මත ආරම්භ කරනවා.”
”සංචාරක ක්ෂේත්‍රය සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් අරඹනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක්”
”වාර්ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරීමට පියවර” ගැනීමට කටයුතු කරනබව අයවැය කතාවේදී ජනපති ප්‍රකාශ කර තිබෙනවා