2025 ජූනි 22 ඉරිදා, 00:39
නවතම පුවත්

බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙකු මරුට

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොහු තවත් තරුණයෙන් සිව්දෙනෙකු සමග 15 වනදා රාත්‍රියේ සැලගම වතු යායේ හුළංගල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඉන් පසු ඊයේ (16) උදෑසන 7:00 පමණ මෙම පිරිස එම ස්ථානයෙන් පහළට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී මරණකරු එකවර දුවන්නට පටන් ගෙන ඇති අතර එවිට ‍පහළ කැළෑ ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙයි.

ගම්වාසීන් පවසන්නේ මියගිය තරුණයාගේ ශරිරයේ කොටස් කැළෑ ප්‍රදේශයේ විසිර තිබු බවයි.

සිද්ධිය සම්බන්ධව මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories