2025 ජූනි 22 ඉරිදා, 02:26
නවතම පුවත්

නීතිය සැමට සමානව ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි

දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඔහු පැවසුවේ වත්මන් රජය විසින් සියලු දෙනාට නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවය.

යාපනය, චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව පැවසීය.

“දැන් පවතින රජය සැමට නීතිය සමානව සලකන්න කියලා සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන්න කියලා මට දැනුම්දීලා තියෙනවා, මගෙන් සියලුම නිලධාරීන්ට දැනුම්දීලා තියෙනවා. මැතිවරණයෙන් පසුව සිදුවන අප්‍රසන්නතම කාලය තමයි පශ්චාත් මැතිවරණ සමය. අපි ඒකට කිව්වේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ කාලය කියලා. හැබැයි පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එහෙම කිසිම සිදුවීමක් වුණේ නැහැ. අලුත් සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ බිහිවුණා. මේකට මම හිතන්නේ ප්‍රජාවත් ඒ වගේම පත්වෙච්ච රජයත්, අපිට දීපු උපදෙසුත්… ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න සමස්ත පොලීසියට ලැබුණු බලයත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න හම්බෙලා තියෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒක අපේ දුර්වලතාවයක්. ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ දුර්වලතාවයක්, ඒ ප්‍රධානීන්ගේ දුර්වලතාවයක්. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිදු බලපෑමකින් තොරව අපිට හොඳ පරිසරයක් ලැබිලා තියෙනවා.”

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories