2025 ජූනි 22 ඉරිදා, 00:41
නවතම පුවත්

නාමල් මාලිමාවට සුබ පතයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් එක් කර තිබේ.

සිය X ගිණුමෙහි පණිවිඩයක් පළ කරමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම වැදගත් ගමනට අනුර කුමාර දිසානායකට සහ ජාතික ජනබලවේගය වෙත සුබ පැතුම් එක් කරන බවයි.

”ජනතා වරම පිළිගෙන ඔවුන් අපේක්ෂා කළ වෙනස සඳහා ක්‍රියා කරන ඔබට සාර්ථක වීමට ප්‍රාර්ථනා කරමි. මෙය ජනතාව විසින් තෝරාගත් නව මාවතක් සහ නැවුම් ප්‍රවේශයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපට ඡන්දය දුන් අය සහ අපගේ දැක්ම විශ්වාස කරන අය වෙනුවෙන් පෙනී සිටියි.”

”අපි දිගටම ඔබ සමඟ සිටිමින් මෙම වටිනාකම් ආරක්ෂා කරන්නෙමු. ” යනුවෙන් නාමල් රාජපක්ෂ ඔහුගේ X ගිණුමෙහි සඳහන් කර ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories