2025 ජූනි 22 ඉරිදා, 03:39
නවතම පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය සූදානම්

මෙරට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වව්නියාවේ පැවති දේශපාලන රැලියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විශාල විනාශයක් සිදු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන සිරකරුවන් බිහි වූ බවත්ය.

නීතිපතිවරයාගේ උපදෙස් මත දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

විවිධ ආරක්‍ෂක හේතූන් මත පවරාගත් උතුරේ ඉඩම් යළි ජනතාවට ලබාදිය යුතු බව රජයේ අදහස බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සෑම අතින්ම බෙදී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ බෙදුණු තත්ත්වය තුළ රට ඉදිරියට ගෙන යා නොහැකි බව ද ප්‍රකාශ කළේය.

“අපේ ප්‍රධාන අරමුණ මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. සමගිය සඳහා කළ යුත්තේ කුමක්ද? සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයන් සිටින ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. එම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි, ”යනුවෙන් ඔහු පැවසීය

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories