2025 ජූනි 22 ඉරිදා, 00:41
නවතම පුවත්

ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම අප්‍රේල් මාසයෙන් පසු

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ, ඒ සඳහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම මේ වනවන විට අවසන් අදියරට ළඟා වී ඇති බවයි.

ප්‍රදේශීය ලේකම් කාර්යාලවලින් ඒ සඳහා දත්ත සැපයීමට ජනතාවට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.

ඒ සඳහා ජාලගත සැලස්මක් සකස් කිරීම මේ වනවිට ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.

පළමු අදියරේදී ඩිජිටල් හැඳුනුපත සඳහා ඉල්ලුම්කරුගේ මුහුණේ හැඩය හා ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියමිතයි.

දෙවැනි අදියරේදී ඇසේ කළු ඉගිරියාවේ ද ජීව දත්ත ඩිජිටල් හැඳුනුම්පතට එක් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අලුතින් හැඳුනුම්පත් අයැදුම්කරන පුද්ගලයින්ට මුල් අදියරේදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කෙරෙන අතර ඉන් අනතුරුව පැරණි හැඳුනුම්පත් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories