2025 ජූනි 22 ඉරිදා, 00:25
නවතම පුවත්

කෙහෙළියගේ මිලියන 93ක ගිණුම් අත්හිටුවීම තවත් දික්කරයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව මෙම නියෝගය 2025 අප්‍රේල් 2 දක්වා බලපැවැත්වේ.

අත්හිටවූ ස්ථාවර තැන්පතු ගිණුම් සහ රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 93.125ක් ලෙස ගණන් බලා ඇත.

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව කෙහෙළියගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු සහ බෑණාගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තවත් මාස තුනක කාලයකට අත්හිටුවා තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 53(1) වගන්තියට අදාළ 42 වැනි වගන්තිය යටතේ සිදුකෙරෙන විමර්ශනවල කොටසක් ලෙස, කලත්‍රයා, පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය සම්බන්ධ විමර්ශනයට යටත්ව අල්ලස් කොමිසම විසින් මෙම අත්හිටුවීමේ නියෝගය ලබාගෙන ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories