2025 ජූනි 22 ඉරිදා, 00:27
නවතම පුවත්

කළුතර කලපුවේ ඔරු පදිමින් සිටි දෙදෙනෙකු දියේ ගිලී මරුට

විනෝද කටයුතු සඳහා කළුතර කලපුවේ ඔරු පැදීමේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇත.

මියගිය දෙදෙනා වයස අවුරුදු 33 ක් වන මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් සහ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හුසේන් ලෙස හඳුනාගෙන ඇත.

මියගිය අයගෙන් එක් අයෙකු දින දෙකකට පෙර දුරකථන ඇමතුමක් ලබා දී කලපුවේ ඔරු පැදීමේ යෙදී සිටින බවට දැනුම් දී ඇති බවත් එතැන් සිට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් පොලිසිය පැවසීය.

කළුතර කලපුවේ මළ සිරුරක් පාවෙමින් පවතින බවටත්, පැය තුනකට පමණ පසු තවත් මළ සිරුරක් සොයා ගත් බවටත් ලැබුණු ඇමතුමකින් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories