2025 ජූනි 22 ඉරිදා, 03:47
නවතම පුවත්

ඉන්දියාවේ අනුග්‍රහයෙන් සීගිරි බලකොටුවේ ජල සම්පාදන පද්ධතිය විවෘත්ත කරයි.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පසුගිය දා යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කර තිබෙනවා.

RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත භාර දී තිබුණා.

ඒ අනුව ඉන්දීය රජය ඉදිරි වසර පහ තුළ මෙහි නඩත්තු පිරිවැය දරනු ඇති.

මෙම RO ජල සම්පාදන පද්ධතිය සීගිරිය නැරඹීමට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ පිපාසය සංසිඳුවාලනු ලබනවා.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, මධ්‍යම පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories