2025 ජූනි 21 සෙනසුරාදා, 21:19
නවතම පුවත්

ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරකෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා ප්‍රකාශ කොට තිබේ.
මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ටිරාන් අලස් මහතා ප්‍රකාශ කොට ඇති අතර ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් මහජන ආරක්ෂක ටිරාන් අලස් මහතා ප්‍රකාශ කොට ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories