ශ්‍රී ලංකාවේ මීටර 800 ධාවන ශූරී තරුෂි කරුණාරත්න සහභාගි වන මීළඟ තරඟ වටය හෙවත් Repercharge වටය අද(03) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.50ට පැවැත්වීමට නියමිතයි.