2024 පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුහ.
මෙහිදී මීටර 67.03 ක දුරක් වාර්තා කළ සමිත දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති මීටර් 66.49 ක ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වීම ද මෙහි විශේෂත්වයකි.
2021 වසරේ පැවති ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී සමිත දුලාන් මෙම ඉසව්වෙන්ම ලෝකඩ පදක්කම දිනා ගත්තා.