සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කරනවා.
වතු රෝහල් සඳහා මානව සම්පත් ඖෂධ රජයෙන් ලබා දෙනවා.
ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන හත්දාහක්
ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරනවා සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නවා.
කාන්තාවන් සවිවල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කරනවාා
මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා
මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන හෝ පර්මිට් නැහැ.
අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා
පර්යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක් ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා. නව සොයා ගැනීම හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නමුත් පාදන හා නව නිපැයුම් අරමුදලක්
බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී පවසනු ලැබීය.