සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කොට තිබේ.
ඒ අද එනම් 08 වැනිදාට යෙදී ඇති ජාතික විශ්‍රාමික දිනය නිමිත්තෙනි. ඒ වෙනුවෙන් අග‍්‍රාමාත්‍යවරිය
විශේෂ පණිවුඩයක් නිකුත් කොට තිබීමද විශේෂත්වයකි.