2025 ජූනි 21 සෙනසුරාදා, 18:08
නවතම පුවත්

අලුත් බදු ෆයිල් ලක්ෂ 03 පනී

2024 වසරේ මුල සිට පසුගිය ජූලි මස 31 වැනිදා දක්වා කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අලුත් බදු ලිපිගොනු 316,264ක් විවෘත කිරීමට සමත්ව තිබෙනවා අතර

මෙම වසර මුල පැවැති 997,858ක් වූ බදු ලිපිගොනු සංඛ්‍යාව පසුගිය ජූලි මස 31 වැනිදා දක්වා මාස හතක කාලයේදී 131,7122ක් දක්වා වර්ධනය වී ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ආදායම් බදු ගෙවන්නන් පිරිස 879,778 සිට 118,2210 දක්වා වැඩි වී තිබෙන බවට වාර්තා වි ඇත

අනෙකුත් බදු ගෙවන්නන් පිරිස පසුගිය මාස හතක කාලයේදී 131,910ක් දක්වා වැඩි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් වේ

එමෙන්ම මේ වනවිට බදු හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) සඳහා පුරවැසියන් 457,7303 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories