2025 ජූනි 21 සෙනසුරාදා, 12:02
නවතම පුවත්

ලෝකෙට ආපු අලුත්ම පාට ‘ඕලෝ’

ලොව මෙතෙක් පස් දෙනෙකු පමණක් දැක ඇති නව වර්ණයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

ඔවුන් එම වර්ණය හඳුන්වන ලබන්නේ ‘ඕලෝ’ ලෙසය.

නිල්-කොළ පැහැයෙන් සංතෘප්ත වර්ණයක් වන මෙම වර්ණය, ලේසර් උත්තේජනයේ ආධාරයෙන් තොරව පියවි ඇසට දැකිය නොහැකි වේ.

‘විසර්ඩ් ඔෆ් ඕස්’ හි එමරල්ඩ් නගරයේ ජනතාව පැළඳ සිටින කොළ පැහැති කණ්නාඩිවලට උපහාරයක් ලෙස මෙම වර්ණය හඳුනාගැනීම සඳහා සංවර්ධනය කරන ලද තාක්ෂණය පර්යේෂකයන් විසින් නම්කර ඇත්තේ ‘ඕස් විෂන් සිස්ටම්’ ලෙසයි.

නව වර්ණය පිළිබඳ ලෝකයට හෙළි කෙරුණේ සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකිනි.

ඕස් ලේසර් සංඥා හිතාමතා මයික්‍රෝන කිහිපයකින් චලනය කරන විට පමණක් වර්ණය දැක ගත හැකිය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories