පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව, අද (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි.