හිටපු ඇමෙරිකානු ජනාධිපති Joe Biden හට පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඒ අනුව 82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවට අනාවරණය වී ඇති බවති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.