2025 ජූනි 04 බදාදා, 23:16
නවතම පුවත්

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබේ

කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරන වානිමා විජයබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් එම කොමිසමට ලැබී ඇති පැමිණිලි මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
මේ වන විට එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාවද යොමු කර තිබේ.

එසේම විජයබණ්ඩාර මහත්මියට එළඹෙන සඳුදා දින අධිකරණයට වෙත පැමිණ නිල කාමරය ඇති ඇයගේ පුද්ගලික බඩු භාණ්ඩ ලබාගැනීමට ද අවස්ථාව ලබා දී ඇත.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories