2025 ජූනි 05 බ්‍රහස්පතින්දා, 00:16
නවතම පුවත්

වසර විස්සක් බංග්ලාදේශය පාලනය කළ පක්ෂය තහනම් වේ

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය එරට මැතිවරණ කොමිසමවිසින් අත්හිටුවා තිබේ .

එම නිසා අවාමි ලීග් පක්ෂයට එළඹෙන මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නොමැත .

දින ගණනාවක විරෝධතා වලින් පසුව ත්‍රස්ත විරෝධී පනත යටතේ බංග්ලාදේශ රජය අවාමි ලීග් පක්ෂයේ සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබිණි .

මැතිවරණ කොමිසමේ තහනම මෙන්ම අවාමි ලීග් පක්ෂයේ සහ එහි අනුබද්ධ සංවිධාන වල සියලුම ක්‍රියාකාරකම් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද තහනම් පනවා තිබේ .

බංග්ලාදේශ මැතිවරණ නීති වලට අනුව ජාතික මැතිවරණයකට සහභාගි වීමට නම් දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී තිබිය යුතුය .

වසර විස්සකට වැඩි කාලයක් රට මෙහෙයවූ අවාමි ලීග් පක්‍ෂය මෙම තහනම ඉවත්කර ලියාපදිංචිය යථා තත්ත්වයට පත් කර නොගන්නේනම් අනාගතයේ පවත්වන කිසිදු මැතිවරණයකට නිල වශයෙන් තරග කිරීමට නොහැකි වී යයි .

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සිය කටයුතු අවසන් කරන තුරු මෙම පක්ෂයට මාධ්‍ය සංදර්ශන සමාජ මාධ්‍ය ව්‍යාපාර පෙරහැර රැලි හෝ සම්මන්ත්‍රණ ඇතුළු කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් පැවැත්වීම තහනම් කරමින් මැතිවරණ කොමිසම නියෝගයක් ද නිකුත් කර තිබේ .

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories