2025 ජූනි 03 අඟහරුවාදා, 05:22
නවතම පුවත්

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ පුවත තරයේ ප්‍රතික්ෂේප

“සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක්” පිලිබද පුවතක් සමාජ මාධ්‍ය තුළ දැනට සංසරණය වෙමින් පවතී. මේ සම්බන්දයෙන් අදහස් දක්වන සුනිල් හදුන්නෙත්ති පවසන්නේ,

“මෙය යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අප අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැත. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්මාන්තශාලාව මිළදී ගැනීමට කටයුතු කරයි.
පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අළෙවි සැලස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.”

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories