2025 ජූනි 03 අඟහරුවාදා, 04:46
නවතම පුවත්

සහල් මාෆියාව මඩින්න ආ ආණ්ඩුව ලුණු මාෆියාවකුත් ඇති කරලා – මුජිබර් රහුමාන්

ලංකා ලුණු සංස්ථාව විසින් ඉන්දියාවෙන්, මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 80ක් වැනි අඩු මුදලට ආනයනය කරන ලද බවත් එම ලුණු ඉතා අඩු මුදලට පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුව අමතමින් මෙම චෝදනාව එල්ල කරන ලදී.

එම පුද්ගලික සමාගමේ ප්‍රධානියා ලංකා ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටින බවද පැවසූ ඔහු ඉන්දියාවෙන් සංස්ථාව ආනයනය කරන කැට ලුණු ඉතා අඩු මුදලකට ඔහු තම සමාගමට ලබාගෙන එම සමාගමේ ලුණු කුඩු ලෙස කිලෝවක් රුපියල් 350 ඉක්ම වූ මිලකට අලෙවි කරමින් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඉන්දියාවේ මිල අඩුම ලුණු කිලෝවක් වන්නේ මෙරට රුපියල් 24ක් බවත් කිලෝවකට පනවා ඇති රුපියල් 40ක බද්ද හා තවත් අමතර වියදම් එක් කර ඉතා අඩු මිලට ලුණු වෙලදපලට ලබා දිය හැකි බවත්ය.

එසේම ඔහු චෝදනා කළේ සහල් මාෆියාව මඩින්න ආ ආණ්ඩුව සහල් මාෆියාව තව වැඩි කලාට අමතරව ලුණු මාෆියාවකුත් අලුතෙන්ම ඇතිකර ඇති බවටය.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories