2025 ජූනි 03 අඟහරුවාදා, 05:12
නවතම පුවත්

වන අලි ගැටුම් වළකන්න දුම්රිය රියදුරන් දැනුවත් කරයි

දුම්රියෙහි වනඅලි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය රියදුරන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පෙරේදා (16) සහ ඊයේ (17) දෙදින ගිරිතලේ ජාතික වනජීවී පුහුණු සහ පර්යේෂණ කේන්ද්‍රයේදී පැවැත්විය.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු සමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිළධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වනජීවී නිළධාරීන් සහභාගී වූහ.

පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා අනෙකුත් ආයතන සමඟ කටයුතු කිරීමේ එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වීය.

විශේෂයෙන් දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීමට දුම්රිය රියදුරන් විසින් සිදු කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කඩිනම් සහ සුුදුසු පියවර මොනවාද යන්න හඳුනාගනිමින් නිසි අධ්‍යයනයකින් යුතුව සියලු අමාත්‍යංශ හා ආයතන එක්ව ඉදිරියේදී ද කටයුතු කිරීමට නියමිතය

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories